Wednesday, September 3, 2014

03 සැප්තැම්බර් තොරතුරු


* සැප්තැම්බර් 10 වනදා වනතුරු නැතහොත් අනෙකුත් "Pending Payments " ගෙවනිම වනතුරු ,පෙරදින ඉපයීම් වලින් 50% පමණක් "Instant Payments" සදහා වෙන් කෙරේ . ඉන් පසුව මුළු දෛනික ඉපයීම් මුළුමනින් ගෙවීම් සදහා යෙදවේ .


* පෙරදින ඉපයීම් වලින් 50% න් ගෙවීම් කර නිමවූ පසු පහත ලෙස දිස්වෙනම් , කරුණාකර ඊලග දින උත්සහ කරන්න. මෙම තත්වය බොහෝ දුරට සැප්තැම්බර් 10 වනදා විට සමනය ඇත.


Payout refuse


* තවද Protium සහ Hydrogen සාමාජිකයන්ට තාවකාලිකව Instant  Payments නවතා , ඇඩ්මින් විසින්ම ගෙවනු ලැබේ.

No comments:

Post a Comment