Tuesday, September 2, 2014

02 සැප්තැම්බර් තොරතුරු

Admin skype  එකෙන් trusted mod කෙනෙක්ට අද පාන්දර කියපු දේවල් වල summary එකක් මෙන්න ;


* Mariano මට හැම අවශ්‍ය දේකටම ඇති පමණට මුදල් ඇති බව තහවුරු කරා.

* promotion එක (100% back in purchase balance ) හැම payment processor එකකටම අදාළ කර , මෙම අවුරුද්ද ඉවර වනතුරු දික් කරන ලදී.



* shareholders  ලගේ referrals ල click නොකිරීමේ ප්‍රශනය නිසා ඔවුන්ට අහිමි වූ දවස් 6 ඉපයීම් , දෙගුණයකින් ආපසු දෙනු ලැබේ .

* අලුත් ads 500ක් පමණ දැනට ඇතුලත් කිරීමට කටයුතු යොදා ඇත, මේවා 0.07 සහ 0.05 වටිනා ඇඩ්ස් වන අතර ඔබගේ දවසේ ඉපීම් තුන් හතර   ගුණයකින් වැඩි වනු ඇත .

* අලුත් ක්‍රමයට  referral එකක වටිනාකම 5$ ලෙස වැඩි කිරීමට හේතුවනම් , එම referral එකක් අවුරුද්දක කාලයක් valid වන අතර එම referral ගෙන් දවසක clicks 9-18 ත් අතර බවට සහතිකයක් දෙනු ලැබේ. (මෙතෙක් බහුතරයක් referrals purchase කරේ promotion එකේ bonus එකෙන් සහ daily  bux-bonus එකෙනි, එබැවින් නැතිවූ referrals ගැනවත් referral එකේ price එක ගැනවත් අනවශ්‍ය චෝදනා කිරීමෙන් පලක් නැත )

* අපගේ MasterCards (පළමු 50,000) ඔක්තෝම්බර් වන විට members ලට ලබා දෙන අතර withdrawal  limits එවිට අයින් කරනු ලැබේ .

* January වන විට අප විසින් ආයෝජනය කරන ලද 150,000$ ක් සහ එහි ප්‍රතිලාබ ලැබනෙ අතර එයින් හදුන්වාදෙන අලුත් projects 7ක් members ල හටත් ප්‍රතිලාබ වැඩි කරනු ඇත .

* ඔක්තෝම්බර් අවසානය වනවිට අප අපගේ advertising clients ලාගෙන් උපයන මුදල්ද "instant payments " system එකට එකතු කරන අතර එමගින් ගෙවීම් වේගවත් වනු ඇත .

* 5$ bux-bonus එක, වසර අවසන් වනතුරු දිනපතා ගෙවනු ඇත .

* Netteller, OKPAY & AlertPay යන payment processors ද ලගදීම ඇතුලත් කරනු ඇත .




forum එක ලගදීම නැවතත් ලගදීම.

2 comments:

  1. ඇඩ් ක්ලික් කරන්න පුළුවන් උපරිම සීමාවක් නෑ. මේක නම් හොඳ ලකුණක් නෙමේ.
    shbux, unlicash දෙකේම මේ වගේ

    ReplyDelete